01.විෂ්ලේෂණාත්මක කුසලතා
1. මනස් සිතියම
2. සංකල්ප
සිතියම
3. 5WH
02. ස්ථානගතවීමේ කුසලතා
මුද්‍රිත මාධ්‍ය
අන්තර්ජාලයට ප්‍රවේශවීමේ කුසලතා..


When
Which
Where
Why
How

How to
search information on the internet. (අන්තර්ජාලයට ප්‍රවේශවීමේ කුසලතා)
1. Search
engine search (සෙවුම් යන්ත්‍රයකින් තොරතුරු සෙවීම)
What is search engine….?
Search engines are huge databases of web page files that have been
assembled automatically by machines.
2. Type
of search engines…?
2.1 Free text search engine (නිදහස් අන්තර්ගත
සෙවුම් යන්ත්‍ර)
Eg: Google, Yahoo
Google Assistant in one of the very good device in the
technological world.

2.2 Index
based search engines සුචිපාදක සෙවුම් යන්ත්‍ර
Eg: Yahoo


Powdered
like Information

2.3 Natural
Language search Engines (ස්වාභාවික භාෂා පදනම් සෙවුම් යන්ත්‍ර)
Eg: WWW.Ask.com

3. එක් වෙබ් ලිපිනයකින්
සෙවුම් යන්ත්‍ර කිහිපයක් පිලිබඳව තොරතුරු ලබා ගැනීම.

World most private search engine ..


Clustering
Search Engines පොකුරු සෙවුම් යන්ත්‍ර



Kid Safe
Search Engines

හොඳම සෙවුම් යන්ත්‍රය
සෙවීම …?
Types of
Search Engines,..?
|
Eg:
|
Result
|
Rank
|
Free
Text Search Engines
|
Google
|
About
3,600,000 results (0.71 seconds)
|
3
|
Index
based Search Engines
|
Yahoo
|
350,000
results
|
2
|
Meta
Search Engines
|
Dogpile
|
300
|
1
|
Topic Nile
River
Best Search
engine is Meta search engine.
ඇයි තොරතුරු ගොඩාක්
එන්නේ.....?? එයට හේතුව.... යම් තොරතුරක් හොයද්දී..(උදා : නයිල් ගඟ.) ඊට
අදාල නමින්.. වෙනත් තොරතුරු අදාල මෙන්ම අදාල නොවන බොහෝ තොරතුරු එකට කලවම් වී තිබීමයි.... එහිදී අවශ්‍ය මෙනම් අනවශ්‍ය තොරතුරු බොහොමයක් සොයන්නට
ලබාදෙයි.
2. How we
use Google in effective manner ..?? ගූගල් ඵලදායිව භාවිතා කිරීම..
ගූගල් නිශ්ඵලව භාවිතා
කිරීම
Google විවෘත කර අදාල වචනය හෝ වාක්‍යාංෂය Seacch කිරීම.
ගූගල් ඵලදායිව භාවිතා
කිරීම..

02.Form of Information තොරතුරු රූපාකාරයෙන් විනිශ්වය කිරීම.
Google
Apps
1. Images
2. Videos
3. Maps.
4. Photo
5. Power point Presentation
6. PDF
7. Text
8. Blogs
9. Wiki.
10.
G mail

02.Images
Image can
give more clarification than text.
Eg; Nile
river



·
Iamge … } bird
… } tools } line drawings
·
Iamge
… } Human circulatory system .. }
Animated
·
03.Videos
04.YOUTUBE
05.POWER POINT PRESENTATION
Go to google.com & type your
search with PPT
Eg : Nile River PPT , Diesel
Locomotive PPT , library
call number ppt , Library Call Number PPT , Parts of the books PPT
More webs
can get Power point presentation
06.PDF
Go to
google.com & type your search with PDF
07.I am
feeling lucky……
Go to
google.com & type your search Eg : Nile River then click I am feeling
lucky
Only one search result seeing
3. විශය ප්‍රවේශය මගින් තොරතුරු ගවේශණය කිරීම. (Subject gateways.)
Subject Directories.
Include human selected internet
resources arranged topics.
විශය පිලිබඳව ප්‍රවීණයන් විසින් තොරතුරු මෙහි සම්පත් එක්කරයි.


වෙබ් පරිණාමය Web Evlution
1969 දී අන්තර්ජාලය හඳුන්වාදෙනු
ලැබීය. tim berners lee 1995 www හඳුන්වාදෙනු ලැබීය.
විශ්ව විසිරි වියමන ලෙස මෙය හඳුන්වයි.


05. Deep Web ගැඹුරු වෙබ්

To access dark web for hacking &
illegal porn works most of people usuing Tor web

06. Cyber bulling අන්තර්ජාල හිංසනය
Tom Story
අන්තර්ජාල හිංසනයෙන් වැලකීම සඳහා මුලින්ම තමන් විනය ගරුක
එව්න්න, තම මුර පදය ආරක්ශා කර ගන්න .
නිත්‍ර මුර පද වෙනස් කරන්න.
තම පුද්ගලිකත්වය සියල්ල ම අන්තර්ජාලයට එක් නොකරන්න...
නොදන්න ඊ මේල් සඳහා ප්‍රතිචාර නොඩක් වන්න.
අන් අයට හිංසා වන දේ ඔබ පල කිරීමෙන් වලකින්න.
කෝපයෙන් කොමෙන්ට් නොකරන්න.
ඊමේල් යැවීමේදී ඉත කෙටියෙන් පිලිතුරු ලියන්න..
නිරවද්‍යතාවය නැවතත් පරීක්ශා කරන්න.
අන්තර්ජාලය තුලදී ස්වයං විනයක් ඇතිකරගෙන කටයුතු කරන්න.
අන්තර්ජාලය පිලිබඳව ශාස්ත්‍රීය අවබෝධවක් ලබා ගැනීම
CERT – To complain cyber criminal cases in Sri Lanka
8. Social Media
සමාජ මාධ්ය
8.1 Web 2.0 tools .


Media … තොරතුරු ගෙන එන
නලය
Comments
Post a Comment